Slide # 2

Hindi Films

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Tamil Films

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Sinhala Films

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Telugu Films

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Sunday, January 5, 2014

Kahaani (2012) {Torrent-Free Download Movie}







ගිය මස 9 වැනිදා තිරගත වීම ආරම්භ වුණ Thriller ගණයේ අලුත්ම චිත්‍රපටයක් අරගෙනයි ඔන්න මං මේ සැරේ ආවේ. මේකෙ වටිනාකම තියෙන්නේ චිත්‍රපටය අලුත් හින්දම නෙවෙයි. මෙය විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක්වීමත් ඊට එක හේතුවක්. 2012 වසරේ පළමු කාර්තුව තුළ තිරගත වුණු බොලිවුඩ් චිත්‍රපට අතුරින් තවත් එක් අති සාර්ථක නිමැවුමක් විදිහටත් මේක හඳුන්වල දෙන්න පුළුවන්. IMDb දර්ශකයේ 8.5/10 ක් වගේ ඉහළ අගයක් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය දැනට ලබා ඇති මුළු ආදායම පමණක් කෝටි 75 ක් පමණ වෙනවා. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතයට පණ පොවමින් රංගනයෙන් දායක වන විද්‍යා බාලන්ගේ ඉහළ මට්ටමේ රංගනයත් මෙකී දැවැන්ත ජන ආකර්ශණයට ලොකු හේතුවක් වුණ බවත් නොකියාම බැහැ.
එහෙම නම් ඔන්න වෙනද වගේම අදත් චිත්‍රපටයේ එන කතාව මොකක්ද කියලත් කෙටියෙන් හරි දැන ගම්මු.
විද්‍යා බච්චි (විද්‍යා බාලන්) හදිසියේම ලන්ඩන්වල ඉඳන් කල්කටාවට එන්නේ තමන්ගේ නැතිවුණ සැමියා හොයාගෙනයි. ඇය එතකොටත් ගැබිණියක්. මේ ගමනේ දි ඇය මුලින්ම එන්නේ පොලීසියටයි. ඒ තමන්ගේ නැති වුණ සැමියා සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න. එහිදී ඇයට රානා (පරම්බ්‍රතා චැටර්ජි) නම් පොලිස් නිලධාරියෙක් මුණ ගැහෙනවා. එතැන් පටන් රානා විද්‍යා සමඟින් එකතුව ඇගේ නැතිවුණ සැමියා සොයා යාමේ ගමන අරඹනවා. ඒත් ඒ කටයුත්ත ඔවුන් හිතූ තරම් පහසුවන්නේ නැහැ. මේ අතරතුර එක් නොසිතූ විරූ අවස්ථාවක දී සැබවින්ම රානා කවුද යන්නත් විද්‍යාට හෙළිදරව් වෙනවා. ඒත් මේ කතාවේ අවසානය නම් එය නෙවෙයි. ඔන්න එතන ඉඳන් තමයි ඔයාලට හිතාගන්න බැරි විදිහේ අවසානයක් කරා මේ කතාව තල්ලු වෙන්න පටන් ගන්නේ. එහෙම නම් ඒ අවසානය මොකක්ද කියල ඔයාලටම දැන ගන්න තියල මං මේ විස්තරේට තිත තියන්නම්.
ඒ වගේම තව දෙයක් කියනවා නම් ඒ තමයි මට මේ චිත්‍රපටය බැලුවහම මතක් වුණේ හිච්කොක්ගේ කුතුහලාත්මක සිනමාවයි. අවසානය ගැන පූර්ව නිගමනයක් දෙන්න බැරි හිච්කොක්ගේ සිනමා කෘතිවල අඩංගු වුණු ඒ ගතිය ඒ විදිහටම මං මේ චිත්‍රපටයෙදිත් බොහොම අපූරුවට දැක්ක. කොහොම වුණත් ඒක මගේ පෞද්ගලික අදහසක් විතරයි. දැනටමත් මේ චිත්‍රපටය බලපු අයත් ඇතිනේ ඒ අයත් තම තමන්ගේ අදහස් කමෙන්‍ටුවක් හරහා කියල යන්න.

700 MB කොපිය මෙතනින් බාගන්න

600 MB කොපිය මෙතනින් බාගන්න

350 MB කොපිය මෙතනින් බාගන්න

 

 

 

 

0 comments:

Post a Comment