මෙහි ප්‍රධාන දුෂ්ටයා චරිතය රගපාන්නේ .. ඉතින් මිට අමතරව
Matt Damon , Judi foster වැනි සම්මාන ලාබී අතිදක්ෂ පිරිසක් රංගනයෙන් දායක වෙනවා !
කතාව දෙස බැලුවොත් 21 වෙනි ශතවර්ෂයේ අවසානයත් සමග අපේ මහ පොලොව ජීවත් වීමට අසීරු තැනක් බවට
පත්වෙනවා එක නිසා ඉන්න පොහොසත් අය හැමෝම අභ්‍යාවකාශයේ වාසස්ථානයක් හරියට යානයක් වගේ එකක් හදාගන්නවා ! ඉතින් මේකට යන්න පුළුවන් සල්ලිම කාරයින්ට විතරයි .. මේකට කියන්නේ "එලිසියම් " කියලා එකේ තේරුම නම් ක්ෂේම භුමිය කියන එක ඒත් මම ඒ ඉංග්‍රීසි යෙදුමම යොදාගත්තා !ඉතින් දැන් පෘථිවිය ගැන තියෙන සැලකිල්ල අඩුයි .. ඒ වගේම පරිසරය දුෂණය වෙලා ජනගහනය වැඩියි සමහරු හොරෙන් එලිසියම්ට යන්නත් උත්සහ කරනවා ඒ මොකද එහෙදි ඕනෙම රෝගයක් සුව කරන්න පුළුවන් ! මැක්ස් කියන්නේ අනාතයෙක් ඒ වගේම හොරෙක් මොහු පරිවාස කාලයකට යටත්ව තමා ඉන්නේ ඉතින් මොහු වැඩ කරද්දී මොහුව විකිරණ වගේකට නිරාවරණය වෙනවා ! ඉතින් මොහු දින පහකින් මියයනවා කියලා රොබෝලා කියනවා .. දැන් මැක්ස් ගේ ප්රයන්තය තමා කොහොම හරි එලිසියම් වලට ගිහිල්ලා තමන්ව මරණයෙන් ගලවගන්න එක.. වෙනදා වගේම මම කිව්වේ සලරුව ගැන එක් කෝණයකින් විතරයි තව සිදුවීම් රාශියක් සිදුවෙනවා ඉතින් එක නිසා හැමෝගෙන්ම බලන්න කියලා ඉල්ලනවා මේ චිත්‍රපටය.
එහෙනං ආයෙත් අලුත් චිත්‍රපටයක් සමගින් හමුවෙමු .. ජයවේවා!
0 comments:
Post a Comment